ලිපි

පුවත් සහ නවතම තොරතුරු

Bitcoin ඉවරද?

Jan 30, 2022

නෑ... පටන් ගත්ත විතරයි.

මේ මාසේ bitcoin price එකට එච්චර හොඳ මාසයක් නොවුනත් bitcoin වලට සුභ ආරංචි ගොඩක් අහන්න ලැබුන මාසයක්.  ඇමෙරිකාවේ ප්‍රාන්තයක් වන ඇරිසෝනා ප්‍රාන්තය අලුත් පනතක් ගෙනල්ල තියනව bitcoin ඒ ප්‍රාන්තය තුල legal tender ඒ කියන්නේ වලංගු මුදල් ඒකකයක් විදිහට පාවිච්චි කරන්න. අපි දන්නවා ලෝකේ මුලින්ම මෙහෙම දෙයක් කලේ එල් සැල්වදෝරය. ඒ පුංචි රට අනුගමනය කරල ඇමෙරිකාවේ ප්‍රාන්තෙකුත් මෙහෙම දෙයක් කරන්න යනවා කියන්නේ ලොකු පෙරලියක්.

ඒ වගේම තමයි ඇමෙරිකාවේම Texas ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට තරඟ කරන දෙදෙනාම ඇමෙරිකාවේ bitcoin  ප්‍රාන්තය බවට Texas පත්කරන්නත් legal tender විදිහට bitcoin භාවිතාකරන්න නීතිමය අවසර ලබා දෙන්නත් පොරොන්දු වෙලා තියනව.

ඒ වගේම රුසියාවත් bitcoin තරඟෙට බැහැල. ලෝකයේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු නිපදවන දැවැන්තයෙක් විදිහට රුසියාව බලශක්ති ක්ෂේත්‍රයේ ඉහලින්ම ඉන්නවා. ඔවුන් නිපදවන අතිරික්ත බලශක්තිය පාවිච්චි කරලා bitcoin mine කරන්නත්,  bitcoin භාවිත කරන්න විදිමත් නීතිමය රාමු සකසන්නත් ව්ලඩිමියර් පුටින් ජනපති වරයා එරට බලධාරීන්ට උපදෙස් දීල තියනව.

ඒ වගේම ලතින් ඇමරිකාවේ තවත් රටවල් කීපයක් නීතිමය වශයෙන් අනුමත මුදලක් විදිහට bitcoin පාවිච්චියට සුදානම් වෙනවා කියල ආරංචි වෙනවා. ඉතින් මේ අවුරුද්ද bitcoin වලට ලොකු අවුරුද්දක් වෙයි. ඒ වගේම ඊළඟ අවුරුදු 10ත් bitcoin ලොකු පෙරලියක් කරයි. price එක දිහා නොබලා DCA කරන්න ඉගෙන ගන්න.

මෙම ලිපිය හුවමාරු කරගන්න

නිතර අසන පැන

Ready to use Bitcoin safely? Try Bitnomi Wallet — built for Sri Lankans.

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved