ලිපි

ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය

Bitcoin වලින් “Profit” ගන්න හරිම වෙලාව මොකක්ද?

Sajith Caldera

Oct 21, 2025

අද අපි කතා කරන්නේ හැම investor කෙනෙක්ම අහන, ඒ වගේම මට හැම තිස්සෙම එන ලොකුම ප්‍රශ්නයක් ගැනයි: "මම කවදද මගේ Bitcoin වලින් 'profits' ගන්න ඕන? මගේ price target එක මොකක්ද?"

මේක සාමාන්‍ය investment එකක් විදිහට හිතනකොට එන ස්වභාවික ප්‍රශ්නයක්. හැබැයි, අපි කතා කරන විදිහට, Bitcoin කියන්නේ stock එකක් නෙමෙයි, commodity එකක් නෙමෙයි, අනික සාමාන්‍ය short-term trade එකක් නම් නෙමෙයි. අද අපි මේ හැම ප්‍රශ්නයක්ම විසදගමු.

 ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න

අපි ඇයි 'Profit' ගන්න හදන්නේ?

මුලින්ම අපි බලමු ඇයි මිනිස්සු මුලින්ම ලාභ ගන්න (take profits) උත්සාහ කරන්නේ කියලා. ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නේ market එක 'time' කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පහළින්ම අරගෙන, උඩින්ම විකුණන්න.

සමහරු FX trading වල තියෙන candlestick patterns වගේ technical tools පාවිච්චි කරලා මේක කරන්න පුළුවන් කියලයි හිතන්නේ. හැබැයි, Bitcoin වලදී පහළින් අරගෙන උඩින් විකුණන්න හදන එක පොදුවේ ගත්තම මෝඩ වැඩක් විදිහට තමයි සලකන්නේ.

 "Shooting star" නැතිනම් "engulfing candlestick" වගේ patterns short-term trading වලට හොඳ වගේ පෙනුණත්, ඔයා ලොකුවට බලනකොට, මේ විශාල, එක පැත්තකටම යන upward trend එකක් තියෙන තැනක පොඩි movement එකක් අල්ලන්න උත්සාහ කරන එක හරිම silly. ඒක හරියට ඔයා දැනටමත් ආරක්ෂිත Lifeboat එකක් හොයාගත්තට පස්සේ ආයෙමත් ඒකට පනින්නයි, එළියට යන්නයි හදනවා වගේ වැඩක්. Bitcoin කියන්නේ අන්න ඒ වගේ ultimate Lifeboat එක.

එක දිගට, එක පැත්තකට යන trend එකක් තියෙන දෙයකින් ඇතුළට පනින්නයි, එළියට යන්නයි හදන එක තේරුමක් නැහැ. ඇත්තටම, සමහර විශේෂඥයෝ කියනවා Bitcoin trade කරන්න හදන එකෙන් පෙන්නුම් කරන්නේ පොඩි 'lesser intellect' එකක් කියලා. මොකද ගොඩක් අය market එක time කරන්න ගිහින් විනාශ වෙලා යනවා.

අනික, ඔයා short-term trading කරනවා නම්, short-term capital gains taxes නිසා ඔයාගේ performance එකට ලොකු බාධාවක් වෙනවා. එක වැරැද්දක් වුණත් ඔයාගේ ලාභ ගොඩක් නැති වෙලා යන්න පුළුවන්.

Bitcoin අනිත් දේවල් වලට වඩා වෙනස් වෙන්නේ ඇයි?

 එහෙනම්, trading නෙමෙයි උත්තරේ නම්, Bitcoin අනිත් දේවලට වඩා වෙනස් වෙන්නේ ඇයි අපි 'taking profits' කියන අදහසම rethink කරන්න ඕන වෙන්නේ?

Bitcoin කියන්නේ අතිශයින්ම unique දෙයක්. ඒක open-source software එකක්. අවුරුදු 12කින් trillion-dollar market cap එකකට ආපු එක Apple සමාගමට අවුරුදු 42ක් ගියා. මේකට CEO කෙනෙක් නැහැ, venture capitalist backers ලා නැහැ, ඒත් මේක වේගයෙන් මුළු ලෝකයම ගිලගන්නවා.

 මේක මේ විදිහට දියුණු වෙන්නේ, Bitcoin තමයි ඉතිහාසයේ තියෙන හිඟම මුදල (hardest, most scarce money). ඒකේ supply එක ස්ථාවරයි, ඒ කියන්නේ perfectly inelastic. අලුතින් production එක හැම හතර අවුරුද්දකට සැරයක්ම "halving" event එකකදී භාගෙට කැපෙනවා. වැදගත්ම දේ තමයි, කාටවත් Bitcoin off කරන්න බැහැ, අනික සාර්ථක අලුත් version එකක් හදන්න copy-paste කරන්නත් බැහැ.

 මේ හිඟකම නිසා, අනෙක් ප්‍රධාන investment classes—ඒ කියන්නේ equities (stocks) සහ real estate වගේ දේවල් Bitcoin වලින් මිල කරනකොට, Bitcoin අති විශාල ලෙස outperform කරනවා. මේකෙන් ධනාත්මක feedback cycle එකක් ඇති වෙනවා.

 Hyperbitcoinization කියන්නේ මොකක්ද?

 ඔයා Bitcoin අරගෙන HODL කරන්න පටන් ගන්නකොට, ඒකේ මිල වැඩිවීමත් එක්ක ඔයාගේ Bitcoin position එක ඔයාගේ net worth එකේ වැඩිවන විශාල ප්‍රතිශතයක් බවට පත් වෙනවා.

ඊට පස්සේ investors ලා පටන් ගන්නවා අනිත් investments, උදාහරණයක් විදිහට rental homes හෝ stocks, මේවා Bitcoin වලට සාපේක්ෂව මනින්න. ඔවුන් තේරුම් ගන්නවා මේ ධාවන තරඟයේ ඉන්න "much faster horse" එක තමයි Bitcoin කියලා.

 මේ process එක පුද්ගල ආයෝජකයින්ව, Microstrategy සහ Blackrock වගේ corporations වලට, ආයතනික ආයෝජකයින්ට, සහ අවසානයේදී El Salvador වගේ nations පවා ඇදගන්නවා. ඔවුන් Bitcoin legal tender කරලා තියෙනවා. මේ ගමන තමයි Bitcoin Black Hole නැතිනම් Hyperbitcoinization කියන concept එකට මඟ පාදන්නේ.

Hyperbitcoinization කියන්නේ අවසාන destination එක. මේක ගොඩක් වෙලාවට "tipping point" එකකින් පටන් ගන්නවා. අපි ජීවිත කාලෙටම මේ tipping points දැකලා තියෙනවා—ස්මාර්ට්ෆෝන් කොච්චර ඉක්මනට හැමෝම adopt කළාද, නැත්නම් DVD කුලියට ගැනීමෙන් streaming වලට මාරු වුණේ කොහොමද කියලා හිතන්න. මේ වෙනස්කම් ආපස්සට හැරෙන්නෙ නැතුව වේගයෙන් සිද්ධ වුණා.

ඒ වගේම, විශාල පිරිසකට තේරුම් යයි Bitcoin තමයි වැදගත්ම වටිනා දෙය කියලා. ඒ තැනට ආවම ඔයාට අහන්න ලැබේවි "අපි Bitcoin විතරයි භාර ගන්නේ" කියලා vendors කියනවා. නැත්නම් ප්‍රසිද්ධ ක්‍රීඩකයින් Bitcoin වලින් ගෙවීම් ඉල්ලනවා.

එහෙනම්, ලාභ ගන්න ඕන කවදද?

අපි මේ කතාව පිළිගන්නවා නම් ,ඒ කියන්නේ Bitcoin, hyperbitcoinization සහ මිල අඛණ්ඩව වැඩිවීම කියන මාර්ගයේ යනවා නම් "ලාභ ගන්න ඕන කවදද?" කියන ප්‍රශ්නයට definitive උත්තරේ තමයි: කවදාවත් නැහැ.

"Taking profits" කියන වාක්‍ය ඛණ්ඩය මේ context එකේදී තේරුමක් දෙන්නේ නැහැ.

ඒ කියන්නේ ඔයා ලෝකයේ දැකපු හොඳම මුදල—හිඟ asset එකක්—අරගෙන, දියවෙන අයිස් කැටයක් (melting ice cube) වගේ fiat currency එකකට මාරු කරනවා. ඒ වගේම ඒකට immediately taxes ගෙවන්න වෙනවා. ඊට පස්සේ ආයෙමත් ඒක වෙන තැනක reinvest කරන්න ඕන වෙන්නේ, ඒකේ purchasing power එක ඉක්මනට නැති නොවී තියාගන්න.

ඒ නිසා, ඔයාගේ Euros, Yen, Canadian dollars, නැත්නම් US dollars Bitcoin වලට විකුණන්න තිබ්බ හොඳම වෙලාව තමයි ඊයේ. දෙවෙනි හොඳම වෙලාව තමයි අද.

 හරි, මේකට පොඩි ව්‍යතිරේක ටිකක් තියෙනවා. ඒක ඔයාගේ සල්ලි නිසා, ඔයාට ඇත්තටම, ක්ෂණික අවශ්‍යතාවක් තියෙනවා නම් ,  ආහාර ගන්න, ලෙඩ වුණු දරුවෙකුට උදව් කරන්න, නැත්නම් අත්‍යවශ්‍ය Fiat bills ගෙවන්න වගේ එතකොට ඔයාට Bitcoin, fiat වලට convert කරන්න පුළුවන්.

හැබැයි, පොදුවේ ගත්තම, දිගු කාලීනව trading කරන්න හදනවාට වඩා, සරලව Bitcoin අල්ලන් ඉන්න එකෙන් (Holing) හොඳ ප්‍රතිඵල (profit) බලාපොරොත්තු වෙන්න එපා.

 මතක තියාගන්න ඕන තව වැදගත් කරුණක් තමයි දේශපාලනික සහ macro risk එක. ඔයා ඔයාගේ "profits" exchange එකක fiat වලින් හරි, වෙන cryptocurrencies වලින් හරි තියාගෙන හිටියොත්, ඒ සල්ලි trap වෙන්න තියෙන අවදානම වැඩියි.

ඉක්මනින්ම inflate වෙන fiat currency එකකින් මිනිස්සු එළියට යන එක නවත්තන්න මධ්‍යම ආයතන උත්සාහ කරන්න පුළුවන් නිසා, සමහරවිට regulated exchange එකකින් self-custody කරගන්න Bitcoin withdraw කරගන්න එක පවා අපහසු වෙන්න පුළුවන්.

ඔයා Bitcoin වල දිගු කාලීන වටිනාකම ගැන හරි නම්, විශේෂයෙන්ම ඊළඟ අවුරුදු කීපය තුළ ඔයා Bitcoin විකුණනවා කියන්නේ, ඔයාට අඛණ්ඩ මිල වැඩිවීම මිස් වෙනවා. අවසානයේදී, ඔයාට මූලික ආර්ථික ගනුදෙනු කරන්න පවා ආයෙමත් Bitcoin මිලදී ගන්න වෙන්න පුළුවන්.

ඒ නිසා, ඇත්තටම අවශ්‍යතාවක් නැත්නම්, long-term vision එකත් එක්කම ඉන්න. HODL කරන්න.

 සුභ දවසක්.

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

මෙම ලිපිය හුවමාරු කරගන්න

නිතර අසන පැන

Ready to use Bitcoin safely? Try Bitnomi Wallet — built for Sri Lankans.

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved